7.5 KiB
ඇපොලෝ-11
🌐 Azerbaijani, bahasa Indonesia, Català, Čeština, Dansk, Deutsch, English, Español, Français, Galego, Italiano, Kurdî, Lietuvių, Mongolian, Nederlands, Norsk, Polski, Português, Română, Suomi, Svenska, tiếng Việt, Türkçe, Ελληνικά, Беларуская мова, Русский, Українська, العربية, فارسی, नेपाली भाषा हिंदी, অসমীয়া, বাংলা, မြန်မာ, 한국어, 日本語, 正體中文, 简体中文, മലയാളം, සිංහල
මුල් ඇපොලෝ 11 මගගැසීම් පරිගණකය (AGC) සඳහා වූ මූලාශ්‍ර කේතය — Command Module (Comanche055) සහ Lunar Module (Luminary099) සඳහා. මෙය Virtual AGC සහ MIT Museum හි කණ්ඩායම් විසින් ඩිජිටල් කර ඇත.
මෙම repository එකේ අරමුණ වන්නේ මුල් ඇපොලෝ 11 මූලාශ්‍ර කේතය එකතැන් කිරීමයි. එබැවින්, මෙම repository එකේ ලියවිලි සහ මුල් Luminary 099 සහ Comanche 055 ස්කෑන් අතර වෙනසක් හෝ දෝෂයක් ඔබ සොයා ගත්තේ නම්, හෝ මම අමතක කළ ගොනු ඇත්නම්, ඒ සඳහා Pull Request (PR) එකක් යැවීමට සාදරයෙන් පිළිගනිමු.
දායකත්වය (Contributing)
Pull Request එකක් යැවීමට පෙර කරුණාකර CONTRIBUTING.md කියවා බලන්න.
සංයුක්ත කිරීම (Compiling)
ඔබට මුල් මූලාශ්‍ර කේතය compile කිරීමට අවශ්‍ය නම්, Virtual AGC බලන්න.
ස්තුති හා ප්‍රශංසා (Attribution)
| පිටපත් හිමිකම (Copyright) | Public domain |
| Comanche055 | Apollo 11 හි Command Module (CM) සඳහා වූ Colossus 2A මූලාශ්‍ර කේත කොටසක්Assemble revision 055 of AGC program Comanche by NASA2021113-051. 10:28 APR. 1, 1969 |
| Luminary099 | Apollo 11 හි Lunar Module (LM) සඳහා වූ Luminary 1A මූලාශ්‍ර කේත කොටසක්Assemble revision 001 of AGC program LMY99 by NASA2021112-061. 16:27 JUL. 14, 1969 |
| අසැම්බ්ලර් (Assembler) | yaYUL |
| සම්බන්ධවිය හැකි පුද්ගලයා | Ron Burkey info@sandroid.org |
| වෙබ් අඩවිය | www.ibiblio.org/apollo |
| ඩිජිටල් කිරීම | මෙම මූලාශ්‍ර කේතය MIT Museum හි hardcopy පිටපත් වලින් ඩිජිටල් කර අලුත් විධියකට පරිවර්තනය කර ඇත. ඩිජිටල් කිරීම සිදුකළේ Paul Fjeld විසින්ය, සහ Deborah Douglas විසින් MIT Museum වෙනුවෙන් ඒ සඳහා සහය දැක්වීය. දෙදෙනාටම ස්තුතියි. |
ගිවිසුම් සහ අනුමත කිරීම් (Contract and Approvals)
CONTRACT_AND_APPROVALS.agc සිට ආදේශ කර ඇත
මෙම AGC වැඩසටහන Colossus 2A ලෙසද හැඳින්වේ.
මෙය Command Module තුළ භාවිතය සඳහා අදහස් කර ඇති වැඩසටහනකි, එය R-577 වාර්තාවේ විස්තර කර ඇත.
මෙම වැඩසටහන DSR project 55-23870 යටතේ, NASA විසින් MIT හි Instrumentation Laboratory වෙත ලබාදුන් NAS 9-4065 ගිවිසුම යටතේ සකස් කරන ලදී.
| ඉදිරිපත් කළේ | භූමිකාව | දිනය |
|---|---|---|
| Margaret H. Hamilton | Colossus Programming Leader Apollo Guidance and Navigation |
28 Mar 69 |
| අනුමත කළේ | භූමිකාව | දිනය |
|---|---|---|
| Daniel J. Lickly | Director, Mission Program Development Apollo Guidance and Navigation Program |
28 Mar 69 |
| Fred H. Martin | Colossus Project Manager Apollo Guidance and Navigation Program |
28 Mar 69 |
| Norman E. Sears | Director, Mission Development Apollo Guidance and Navigation Program |
28 Mar 69 |
| Richard H. Battin | Director, Mission Development Apollo Guidance and Navigation Program |
28 Mar 69 |
| David G. Hoag | Director Apollo Guidance and Navigation Program |
28 Mar 69 |
| Ralph R. Ragan | Deputy Director Instrumentation Laboratory |
28 Mar 69 |